Unravel
physics-based puzzle platform video game එකක් තමා Unravel කියන්නේ . 15 June 2015 තමා මේ GAME එක ගැන මුලින්ම ප්රකාශ කලේ .
EA ( Electronic Arts) විසින් තමා නිකුත් කරන්නේ . මේක ටිකක් අමුතු ගමේ එකක් . MAIN CHARACTER එක Yarny.
රතු පට නුල් වලින් හැදුනු කුඩා ජීවියෙක් . තම ශරීරයත් භාවිතා කරමින් ඔහු වටා ලෝකය ගවේෂණය කරන YARNY ට පන පොවන ක්රීඩකයාට PHYSICS සමග සෙල්ලම් කිරීම විනෝදයක් කරගන්න පුළුවන් . ටිකක් කල්පනා කරලා PLAY කරන්න ඕන GAME එකක් තම UNRAVEL .
Developer(s) Coldwood Interactive[1]
Publisher(s) Electronic Arts
Director(s) Martin Sahlin
Engine PhyreEngine
Platform(s) Microsoft Windows
PlayStation 4
Xbox One
Release date(s) 9 February 2016[2]
Genre(s) Puzzle-platformer
Mode(s) Single-player


