මේ game එක open world ක්‍රීඩාවක් . develop කරන්නේ Ubisoft Paris ල . game එක publish කරන්නේ Ubisoft විසිනුඉ . Tom Clancy's Ghost Recon කියන්නේ ඉස්සර ටික ටික දියුණු වෙලා දැන් හොඳ නමක් තියන game එකක්නේ . ඒ වගේම මේක ටහම Ghost Recon වල මුල්ම open world එක . පරිසරය Bolivia වල වනාන්තර ආශ්‍රිත ගොඩනගල තියෙන්නේ . මෑත කාලින ආයුද ක්‍රීඩාවේදී යොදාගෙන තියනවා graphic ක්‍රීඩාවක්
.Minimum Requirements
Core i3-540 3.06GHz
GeForce GT 730 v2
Radeon HD 7670
4 GB GD RAM
Win 7 64
DX 11
20 GB
Designer: Dominic Butler
Publisher: Ubisoft
Genres: Tactical shooter
Developers: Ubisoft Montpellier, Ubisoft Paris, Ubisoft Romania, Ubisoft Milan, Ubisoft Reflections, Ubisoft Annecy
Platforms: PlayStation 4, Xbox One, Microsoft Windows
Modes: Single-player video game, Multiplayer video game
Core i3-540 3.06GHz
GeForce GT 730 v2
Radeon HD 7670
4 GB GD RAM
Win 7 64
DX 11
20 GB

No comments:
Post a Comment