Search This Blog

Sunday, January 10, 2016

                               Unravel
 
 


physics-based puzzle platform video game එකක් තමා Unravel කියන්නේ . 15 June 2015   තමා මේ GAME  එක ගැන  මුලින්ම ප්‍රකාශ කලේ .
EA ( Electronic Arts) විසින් තමා නිකුත් කරන්නේ . මේක ටිකක් අමුතු ගමේ එකක් .  MAIN CHARACTER එක   Yarny.    
රතු  පට නුල් වලින් හැදුනු කුඩා ජීවියෙක් .  තම ශරීරයත්  භාවිතා කරමින් ඔහු වටා ලෝකය ගවේෂණය කරන YARNY ට පන පොවන ක්‍රීඩකයාට PHYSICS  සමග සෙල්ලම් කිරීම විනෝදයක් කරගන්න පුළුවන් . ටිකක් කල්පනා කරලා PLAY කරන්න ඕන  GAME එකක් තම UNRAVEL .  


Developer(s) Coldwood Interactive[1]
Publisher(s) Electronic Arts
Director(s) Martin Sahlin
Engine PhyreEngine
Platform(s) Microsoft Windows
PlayStation 4
Xbox One
Release date(s) 9 February 2016[2]
Genre(s) Puzzle-platformer
Mode(s) Single-player

Friday, January 8, 2016

              Tom Clancy's Ghost Recon: Wildlands
      
                                  

        
මේ game  එක open  world  ක්‍රීඩාවක් .  develop කරන්නේ  Ubisoft Paris ල . game  එක  publish කරන්නේ Ubisoft විසිනුඉ .  Tom Clancy's Ghost Recon කියන්නේ ඉස්සර  ටික ටික දියුණු වෙලා දැන් හොඳ නමක් තියන game   එකක්නේ . ඒ වගේම මේක ටහම Ghost Recon වල  මුල්ම open  world එක . පරිසරය Bolivia වල  වනාන්තර ආශ්‍රිත ගොඩනගල තියෙන්නේ .  මෑත කාලින ආයුද ක්‍රීඩාවේදී යොදාගෙන තියනවා graphic  ක්‍රීඩාවක් 

.Minimum Requirements           
Core i3-540 3.06GHz
GeForce GT 730 v2
Radeon HD 7670
4 GB GD RAM
Win 7 64
DX 11
20 GB

Series: Tom Clancy's Ghost Recon
Designer: Dominic Butler
Publisher: Ubisoft
Genres: Tactical shooter
Developers: Ubisoft Montpellier, Ubisoft Paris, Ubisoft Romania, Ubisoft Milan, Ubisoft Reflections, Ubisoft Annecy
Platforms: PlayStation 4, Xbox One, Microsoft Windows

Modes: Single-player video game, Multiplayer video game

Minimum Requirements


Core i3-540 3.06GHz
   

GeForce GT 730 v2
Radeon HD 7670


4 GB GD RAM
Win 7 64
DX 11
20 GB

Sunday, January 3, 2016

Secret Ponchos

Secret Ponchos



                                     
Secret Ponchos කියන්නේ මැරයන් පාදක   කරන්න තියන game  එකක් මේ game  එක   Switchblade Monkeys කියන සමාගම මගින් තනිෂ්පාදනය කරපු නියම  game එකක් කිව්වොත් වැරදි නැ  . නගර පසුබිම්  කරගත්ත ටිකක් පරණ කාලෙට අපිව ගෙනියන game එකක් තමි   Secret Ponchos  game   එක .  දැනගන්න තියන විදියට මේක online  game  එකක් .    මේකේ ඔයාගේ එදිරිවදියව පරාජය කරලා ඒගොල්ලන්ගේ හැකියාවන් වගේ දේවල් ලබා ගන්න අවස්තා වක් අපිට මේ game  මගින් ලබා  දීල  තියනවා  . ඒ  වගේම තමන්ගේ කිර්තිය අපකීර්තිය ගැනත් අපිට සැලකිල්ලක් දක් යුතුයි , මොකද ඒ  මතත් තමාගේ ලකුණු තිය්රණය වන නිසා . player ට මේකෙදි තනියෙන් වගේම  gang එකක් එහෙමත් නැත්ම් කට්ටියක් එක පිලක ඉදන් ක්‍රීඩා කිරීමට උනත් පහසුකම් ලබා දීල  තියනවා map  5ක්   තියනවා අපිට play  කරන්න . ඒ වගේම හැකියාවන් 2  කින් යුක්ත  weapon  එකක් හැම character එකටම හම්බවෙනවා .    player ගේ character එක customize හා upgrade  කරමින් අවසානය කර යාම ඔබට බාරයි . online multiplayer නිසා මේක ගැන ඓත් කියන්න දෙයක් නැනේ . නියමයි .


Developer(s) - Switchblade Monkeys
Publisher(s) - Switchblade Monkeys[1]
Engine - PhyreEngine
Platform - PlayStation 4  , Microsoft Windows

Release date(s) PlayStation 4
December 2, 2014

Microsoft Windows
September 29, 2015

Genre   - Shooter, fighting
Mode - Multi playerඒ


Secret Ponchos system   Minimum Requirements
cpu 2.4 ghz
ram 4GB
GFORCE GTS 450
HDD 30GB

 මෙහෙම  තිබ්බත් මිට අඩුමට්ටමක PLAY  කරන්න අනිවාර්යෙන් පුළුවන්  වෙයි.