Secret Ponchos

Secret Ponchos කියන්නේ මැරයන් පාදක කරන්න තියන game එකක් මේ game එක Switchblade Monkeys කියන සමාගම මගින් තනිෂ්පාදනය කරපු නියම game එකක් කිව්වොත් වැරදි නැ . නගර පසුබිම් කරගත්ත ටිකක් පරණ කාලෙට අපිව ගෙනියන game එකක් තමි Secret Ponchos game එක . දැනගන්න තියන විදියට මේක online game එකක් . මේකේ ඔයාගේ එදිරිවදියව පරාජය කරලා ඒගොල්ලන්ගේ හැකියාවන් වගේ දේවල් ලබා ගන්න අවස්තා වක් අපිට මේ game මගින් ලබා දීල තියනවා . ඒ වගේම තමන්ගේ කිර්තිය අපකීර්තිය ගැනත් අපිට සැලකිල්ලක් දක් යුතුයි , මොකද ඒ මතත් තමාගේ ලකුණු තිය්රණය වන නිසා . player ට මේකෙදි තනියෙන් වගේම gang එකක් එහෙමත් නැත්ම් කට්ටියක් එක පිලක ඉදන් ක්‍රීඩා කිරීමට උනත් පහසුකම් ලබා දීල තියනවා map 5ක් තියනවා අපිට play කරන්න . ඒ වගේම හැකියාවන් 2 කින් යුක්ත weapon එකක් හැම character එකටම හම්බවෙනවා . player ගේ character එක customize හා upgrade කරමින් අවසානය කර යාම ඔබට බාරයි . online multiplayer නිසා මේක ගැන ඓත් කියන්න දෙයක් නැනේ . නියමයි .
Developer(s) - Switchblade Monkeys
Publisher(s) - Switchblade Monkeys[1]
Engine - PhyreEngine
Platform - PlayStation 4 , Microsoft Windows
Release date(s) PlayStation 4
December 2, 2014
Microsoft Windows
September 29, 2015
Genre - Shooter, fighting
Mode - Multi playerඒ
Secret Ponchos system Minimum Requirements
cpu 2.4 ghz
ram 4GB
GFORCE GTS 450
HDD 30GB
මෙහෙම තිබ්බත් මිට අඩුමට්ටමක PLAY කරන්න අනිවාර්යෙන් පුළුවන් වෙයි.
No comments:
Post a Comment